Birthday Cake Topper – Sinhala

LKR 500LKR 850

Five Different Colours of Plastic or Wooden Router Cut Birthday Cake Topper in Sinhala

  • 1x Birthday Cake Topper - Sinhala
    LKR 500
  • Subtotal LKR 500

x

Description

විවිධ විශේෂ සැමරුම් සඳහා පිළියෙල කරගන්නා කේක් එක මත එහි සුවිශේෂත්වය වැඩි වැඩියන් පිළිඹිබු කිරීමට කේක් ටොපර්ස් භාවිතා කිරීමට දැන් බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව රහසක් නොවේ. කෙසේ වෙතත්, අද වෙළඳපලෙහි මිලදී ගැනීමට ඇති කේක් ටොපර්ස් ඉංග්‍රීසි භාෂා ආශ්‍රිත සුබ පැතුම් සමඟ පමණක් සුලභව දකින්නට ඇත. සැබෑ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් ඇති සමාගමක් ලෙස Anim8 අප විසින් සිංහල හා දෙමළ සැමරුම් සඳහා අපගේ සිංහල හා දමිළ කේක් ටොපර් එකතුව හඳුන්වා දෙන්නෙමු. මෙම කේක් ටොපර් වර්ග ප්ලාස්ටික් හෝ ලී ආශ්‍රිතයෙන් පිළියෙල කර ඇති අතර, ඔබට කැමති මාදිලියේ කේක් ටොපර් එකක් අපගෙන් ඔබට මිලදී ගත හැක. කේක් ටොපර් එකේ ඇති මෙම සිංහල උපන්දින සුබ පැතුම භාවිතා කරමින් ඔබේ උපන් දිනය හෝ ඔබට ලැබැඳි අයෙකුගේ උපන් දිනය සතුටින් සමරන්න.

Using cake toppers to decorate cakes used to celebrate various special occasions has become a favourite among many. However, most readymade cake toppers come with English greetings. We at Anim8 would like to introduce our Sinhala and Tamil festivity-based cake topper range in order to support many languages spoken in Sri Lanka. Available in both plastic and wooden options. Celebrate your birthday or the birthday of someone special, using this Sinhala birthday greeting set on the cake topper. All our wooden products are biodegradable and compostable.

1