Happy New Year Cake Topper – Sinhala

LKR 500LKR 850

Plastic or Wooden Router Cut New Year Cake Topper in Sinhala in 5 Different Colours

x

Description

විවිධ විශේෂ සැමරුම් සඳහා පිළියෙල කරගන්නා කේක් එක මත එහි සුවිශේෂත්වය වැඩි වැඩියන් පිළිඹිබු කිරීමට කේක් ටොපර්ස් භාවිතා කිරීමට දැන් බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව රහසක් නොවේ. කෙසේ වෙතත්, අද වෙළඳපලෙහි මිලදී ගැනීමට ඇති කේක් ටොපර්ස් ඉංග්‍රීසි භාෂා ආශ්‍රිත සුබ පැතුම් සමඟ පමණක් සුලභව දකින්නට ඇත. සැබෑ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් ඇති සමාගමක් ලෙස ඇණෛM8 අප විසින් සිංහල හා දෙමළ සැමරුම් සඳහා අපගේ සිංහල හා දමිළ කේක් ටොපර් එකතුව හඳුන්වා දෙන්නෙමු. මෙම කේක් ටොපර් වර්ග ප්ලාස්ටික් හෝ ලී ආශ්‍රිතයෙන් පිළියෙල කර ඇති අතර, ඔබට කැමති මාදිලියේ කේක් ටොපර් එකක් අපගෙන් ඔබට මිලදී ගත හැක. මෙම සුවිශේෂී සිංහල කේක් ටොපර් එක ආශ්‍රිතයෙන් අලුත් අවුරුද්දක ආශිර්වාදය ඔබටත් සැමරිය හැක්කේ නව වසරක ආරම්භයේ දී හෝ අප්‍රේල් මාසයේ උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයත් එක්කමයි.

Using cake toppers to decorate cakes used to celebrate various special occasions has become a favourite among many. However, most readymade cake toppers come with English greetings. We at Anim8 would like to introduce our Sinhala and Tamil festivity-based cake topper range in order to support many languages spoken in Sri Lanka. Available in both plastic and wooden options. This particular Sinhala cake topper celebrates the blessings of a New Year and can be used at the beginning of a new year or during the festivities of Sinhala and Tamil New Year during April. All our wooden products are biodegradable and compostable.

Additional information

Weight0.3 kg
Options

Plywood – NULK, Black plastic – NULK, White plastic – NULK, Gold Glitter – NULK, Silver glitter – NULK

Reviews

There are no reviews yet.

Be the first to review “Happy New Year Cake Topper – Sinhala”

Your email address will not be published. Required fields are marked *

0